LYRICS
අතහැරෙනා අතඟිල්ලෙන් මා මිදිලා
සමුගෙනා මා තනි වෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විදි
එදා ඔබ මා සතු නොවී
මඟ හැරැනු අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා
සදාතනයි එදා හිත තියේවී
ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවී
මතු මා ලඟ රැදිලා
තුරැලේ උන් හැටි
මතකයි මා වැලපෙමි
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා
හඩා වැටී පලක් නොම තියේවී
ඔය හිත දෙතැන තියා
පමා නොවී නිමක් සොයමු ප්‍රේමී
අපි අපි ගැනම සිතා
තුරැලේ උන් හැටි
මතකයි මා වැලපෙමි
අතහැරෙනා අතඟිල්ලෙන් මා මිදිලා
සමුගෙනා මා තනි වෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විදි
එදා ඔබ මා සතු නොවී
මඟ හැරැනු අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා