LYRICS
පින්තාරු දෙනෙත් දිගු
මන් ගාව ගිමන් නිවු
හැන්දෑව කවක් වගේ මියුරු
"ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා"
කල්ගෙවමි කිරිල්ලියේ මම වෙන හිතක තුරුල් වෙලා
'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා ' තියෙනවා මගේ ලෝකයේ සැමදා
මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන්
වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් //
විශ්වාස කරන් බොරු
ගෙවු කාලේ වලාකුළු
රැලි අතර සදක් වගෙ ලපළු
පෙර මතක අපේ සදාතන
බොදනොවන ලෙසින් තබා
දොර අගුලු දමා තිබේ හිත
ඔබ වඩින දිශා බලා
'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා' තියෙනවා මගේ ලෝකයේ සැමදා
මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන්
වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් //