Intro
|Am |- |E |- |
|F |- |G |- |
|Cmaj7 |- |G |- |
|F |- |G |- |
Song
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනු[Cmaj7]වෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනු[Cmaj7]වෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..
Inter 1-2
|Am| F | C | - |
| G | - | A | - |
|Dm| - | G | - |
|Dm| - | E | - |
Verse 1
මලෙහි අවසර ලැබෙනු තුරු මල්
පෙති නොවිදි බබරුන්..
මලෙහි අවසර ලැබෙනු තුරු මල්
පෙති නොවිදි බබරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ පිපේ සුවදින්..
සුවදින්...
Verse 2
සදෙහි අවසර ලැබෙන තුරු සද
දිය නොවිදි කුමරුන්..
සදෙහි අවසර ලැබෙන තුරු සද
දිය නොවිදි කුමරුන්..
මම වෙමිය සොදුරියේ..
මම වෙමිය සොදුරියේ..
එනයින් ඔබ දිලේ සතුටින්..
සතුටින්...
Chorus
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනු[Cmaj7]වෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..
End Chorus
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්..
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්..
Ending