SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Pem Banda Sith Banda

Pem Banda Sith Banda

Live

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ මේ සොදුරු සිහිනේ කවදා ඉටු වේදෝ ලදේ නිම් හිම් නැතේ සෙනෙහෙ ලයේ මන්දෝ ලදේ සැගවී ගියේ පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගියේ හැගුමන් මගේ ඔබ හා බැදේ පැවතුම් ඔබේ නොදනී ලදේ පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මායා