LYRICS
මහ වැස්සක් වාගේ ඇද හැලී
එක හුස්මක් ගන්න ඉඩ නොදී
රහසින් බැඳුණා හදවතේ
රහසින් රැදුණා හදවතේ
මං ඉන්නම් ළං ළං වී හැම හීනයේ
අද වාගේ මතු භවයේ සංසාරයේ
සුහදේ දැනුණා ආදරේ
මේ අයුරින් හමු වී ආලෙන් බැඳේ
පෙර සසරේ මා ගාව නුඹ ඉන්නැතී
රහසින් පවසා ආදරේ
මවෙතින් නොමිඳී මේ වගේ
මං ඉන්නම් ළං ළං වී හැම හීනයේ
අද වාගේ මතු භවයේ සංසාරයේ
සුහදේ දැනුණා ආද
