LYRICS

හේ හේ.. හේ.. හේ.. හේ...

ආ අ ආ.. ම් ම් ම්..
ආ අ ආ..ආ ආ..ම් ම් ම් ම්..ම්ම්)

රෑනේ.. ඉගිලෙන්න ආයේ
ආකාසේ.. දුර නෑනේ (හා හා හා හා..)
හීනෙ එකසැරේ
එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන්යාමේ.. දිග වාගේ

ඉල්ලන්‌ යං අපි ගේම
මතකේ තාම.. කකියයි බෝම..
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන.. මගුලයි මේක..
සන්සුන්‌ වෙයි හැමදේම

දේසේ.. වාගේද භාසේ
සංතෝසේ.. මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ නීරසේ
සන්ත්‍රාසේ.. හැම වෙලේ..(ආ හා හා හා)

දෑසේ රුදු ලෙසේ
මරුවා සිනාසේ අබියසේ
රැව්දෙන්නේ.. මර ගීතේ
වස්‌ දොස්‌ මාරකේ
සතුරා මුළාවේ බෝ ලෙසේ
උන්මාදේ.. වෙළුණා වේ..

ඉල්ලන්‌ යං අපි ගේම
මතකේ තාම.. කකියයි බෝම..
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන.. මගුලයි මේක..
සන්සුන්‌ වෙයි හැමදේම

(හා අ ආ..
හා අ ආ..
හා අ ආ.. හා ආ..
හ්ම්‌ හ්ම්‌ හ්ම්‌ හ්ම්..)

රෑනේ තටු සලාවි
ඉගිලෙන්න ඕනේ නිදහසේ
ආකාසේ.. දුර නෑනේ (හා හා හා හා..)
හිීනේ.. එළිවෙන්න බෑනේ
තුන්යාමේ.. දිග වාගේ..

ඉල්ලන්‌ යං අපි ගේම
මතකේ තාම.. කකියයි බෝම..
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන.. මගුලයි මේක..
සන්සුන්‌ වෙයි හැමදේම