SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
I Cray Zee You

I Cray Zee You

Official Theme Song

ArtisteMihindu Ariyaratne, Shenal Gunasekera & Lahiru De Costa
ComposerMihindu Ariyaratne
LyricsShenal Gunasekera
Music Produced byLahiru De Costa

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

LYRICS

සිංහල පදමාලාව
පපුව පුපුරන තරම් පිරවූ ආදරේ තරු පිරුණු මන්දාකිණිය වී නුඹ ආකහේ හිනැහෙන්න ළං වී සැනහී සිපගන්න සිත් සේ සැතපී නවතින්න එනවද සිහින සුළඟක දැවටී [Chorus] I Cray Zee You I Cray Zee You මේ ආදරේ උන්මාදයේ නින්නාදයයි I Cray Zee You I Cray Zee You ඇබ්බැහියකී මත්වෙනසුලුයි අවවාදයයි [Verse 01] කෙළවරක් නැති විශ්වයක් මැද එක තිතක් වූ ලෝකයක් මත ඔබෙ හිතත් මගෙ හිතත් හමු වූවා පාර දැන දැන අතරමං වූවා ආදරේ එහෙමයි… උන්මාදයක්මයි... [Chorus Repeat] I Cray Zee You I Cray Zee You මේ ආදරේ උන්මාදයේ නින්නාදයයි I Cray Zee You I Cray Zee You ඇබ්බැහියකී මත්වෙනසුලුයි අවවාදයයි [Verse 02] ලොවක් කැළඹී ඇවිලෙනා මැද හෙටක් අවිනිශ්චිත බිමක් මත ඔබෙ හිතත් මගෙ හිතත් හමු වූවා හෙටක් නැතුවත් හෙටක් ගැන හිතුවා ආදරේ එහෙමයි… උන්මාදයක්මයි... [Chorus Repeat] I Cray Zee You I Cray Zee You මේ ආදරේ උන්මාදයේ නින්නාදයයි I Cray Zee You...