SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Mata Maawa Amathakai

Mata Maawa Amathakai

මට මාව අමතකයි

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
මැදියමේ නිදි⁣ නොවිඳ අකීකරු හිතගාව හිතපුරා කවි අකුරු ආදරෙන් කටුගෑව ශේෂ වූ මධු සුවඳ ගිම්හාන ඉර්තුවක නොරිදවා හඬවන් මාහද තත් වීණාව ලා රතැසි ඇස් බෝම මනමාලකම් පාන කෝලම් කතා ලීල උන්මාද දැවටිල්ල අයාලේ සැරි සරන හිත් සුලඟෙ වෙලුනාම මට මාව අමතකයි නුඹ ලඟදි හැමදාම මට මාව අමතකයි නුඹ ලඟදි හැමදාම රිදුම් පිරිමැද මතක සහස් කවි පද බඳින සුසුම් සුවඳයි සදා දෙහද අතරේ නැගෙන රඳවන්න තත් වීණාව රඳවමින් රිදවන්න මහද තත් වීනාව රඳවමින් රිදවන්න .. මහද තත් වීනාව මට මාව අමතකයි නුඹ ලඟදි හැමදාම මට මාව අමතකයි නුඹ ලඟදි හැමදාම