SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Aharennam

Aharennam

ඇහැරෙන්නම්

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
සිහිනෙන් ඇවිදින් රැ තුන්‍ යම රහසේ ඉගි පාන හොරැහින් බලමින් දැවටි හුස්මේ ලග පාත නුඹ ආදරේන් හිද සීරුවෙන් දූන්න ඔය දෑත දුර අල්ලගෙන මම යන්න හැදුවම ඇයි ගතින් ඈත දෑත බැද ඈත ඉගිලෙන්න දෙන්න මල් හීසරේ දුන්න ඇහැරෙන්නම් සිහිනෙන් මම මං එක්කම සැනසෙන්නම් රහසින් නුඹ ලග නැතුවට සංසාරේ සරනා හැම නෑවතුමකම මා ගාවින් සුහදේ ඔබ නවතිනවාද දකිනා දසුනෙ ගැවසේ හැම තැනකම ඔය දෑස හමනා සුලගෙත් දැනුනෙ නුඹෙ සුවදයි මට ඈත මංදාරමේ දුටු හීනයේ පිටුපෑව ඔය දෑත කවදාක හෝ මගේ ම වී රැදේවී මා ගාව