SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Nomekena Adare

Nomekena Adare

නොමැකෙනා ආදරේ

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
පින්තාරු දෙනෙත් දිගු මන් ගාව ගිමන් නිවු හැන්දෑව කවක් වගේ මියුරු "ඔබ තාම මගේ කියාගෙන හදවතම රවට්ටලා" කල්ගෙවමි කිරිල්ලියේ මම වෙන හිතක තුරුල් වෙලා 'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා ' තියෙනවා මගේ ලෝකයේ සැමදා මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන් වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් // විශ්වාස කරන් බොරු ගෙවු කාලේ වලාකුළු රැලි අතර සදක් වගෙ ලපළු පෙර මතක අපේ සදාතන බොදනොවන ලෙසින් තබා දොර අගුලු දමා තිබේ හිත ඔබ වඩින දිශා බලා 'නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැදිලා' තියෙනවා මගේ ලෝකයේ සැමදා මානෙල් මල් යායක් වන් ආශාවන් හන්ගා මන් වෙන්වෙන්නම් සන්කාවන් පොදි බැදන් //