SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Alu Mathin

Alu Mathin

අළු මතින්

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
සිහිනොයේ දස අතේ කරුවලේ කොණක් හොයනා මිලින වූ පළුදු වූ මනුදමේ පණක් යදිනා උරුම දේ වුවත් ඉවසුමේ පලක් නොවෙනවා කියා දැනෙනා නැහෙනවා මිසක් ලැබුණු නෑ දෙයක් දැවි දැවී හිතින් දැවුනා නෑ නිහඬ වී පිරිවරා අලු මතින් නැගීලා මතු නොවූ හඬ පවා බෑ තවත් හිඳිනු බෑ දරාලා ඇදහුමේ පරතෙරේ ගැලවුමේ මගක් සොයනා රුහිරයේ වර්ණයේ ගැලපෙනා මිනුම් මනිනා අඳුරු හීනයක් රුදුරු සාපයක් ගෙවෙනුදෝ කියා හිතෙනා කලු දුමාරයක් මැද දරා හැඩුම් හඬ නොලා සුසුම් හෙළුනා නෑ නිහඬ වී පිරිවරා අලු මතින් නැගීලා මතු නොවූ හඬ පවා බෑ තවත් හිඳිනු බෑ දරාලා මේ පණගසා එන අපේ වේදනා නොමළ නාමය මතු රකී ඉඳුරා යළි හීනෙක හෙට දකී කෙලෙසක කෙලවෙන්නෙ නැතුව ඉන්නෙ මග යන අතරමගට මුලසුන හොයාගන්න බැරි හිතාගන්න බැරි තරම් රජවරු දරාගන්න බැරිතරම් මැතිවරු වඩා ගන්න බැරි තරම් බිසෝ වරු වවාගෙන හදාගෙන උයාගෙන කනවලු එකාට එකා මුවාවෙල එකාට එකා හිටියලු එකාට එකා මුවාවෙල එකාට එකා හිටියලු කුඩා මොලේ හිලේ දොර අරුනලු වටා පතට මුවවෙලා පඩුපුල් ආසනේ මිදුනලු ගිරේ මැද නිදාගන්න ඇද ගන්න ලෝන් එක ලැබුනලු ෆොන් එකෙන් බැලුවලු හැමදාම ණය ගෙවාගන්න බැරි හීන දෑකල රෑට බය වෙනවලු කලු පාටට කඩතොලු මාවත ගිනිසිලු සත්තු හැමතැන නැත්තු මත්වි හිටියට රට්ටු ඔන් රීන් කට්ටු කට්ටු