SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Arunalu

Arunalu

අරුණලු

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
තරු එළියෙන් ගත සළුවෙන් ලොව නැත එළිවී රන් වැස්සේ තෙමුණත් නැත සැනසුම හමුවී බඹරිඳු පතනා මල් රොන් උරනා ගිනිසිළු දැවෙනා අරුණෙහි නිවෙනා රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා නව දිනයක අරුණළු මැද පැතුමන් නැත හමුවී විකසිත කළ සිනහා මැද කඳුළැල් නැත ගිලී බඹරිඳු පතනා මල් රොන් උරනා ගිනිසිළු දැවෙනා අරුණෙහි නිවෙනා රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා රැයේ ගලනා රුහිලැල් නින්නාදිනා වෙළී අඳුරේ මිරිඟුවක දිය සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා අරුණළු සොයනා