SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Dannawada Adare Nithiya -Mihidu's Version

Dannawada Adare Nithiya -Mihidu's Version

දන්නවද ආදරේ නීතිය

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් හඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා