
OFFICIAL MUSIC VIDEO
Spotify Player
Apple Music Player
Deezer Player
LYRICS
සිංහල පදමාලාවහෙට ඔබ නැතත් හෙට මා නැතත්
හෙට ඔබ නැතත් හෙට මා නැතත්
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න
සැතපුමක් දුර නොපෙනෙනා මට
සැතපුමට මොහොතක් උනුහුමට
ඔබෙ ලමැදේ තුරුලු කරගෙන
නිමෙශයකින් බිදක් දෙනවද
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න


