SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Nawathunemi Man

Nawathunemi Man

නැවතුනෙමි මං

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
නැවතුනෙමි මං අහස බලමින් නුඹේ මුව යලි දකින්න... අහිමි නුඹ මට හිමි වු අහසට නුහුරු ආදරේ විඳින්න... මවා සේයා බලා දුර හිඳ පෙනෙන තුරු නුඹ මැදියමේ... දුටිමි සිතුවම් නුඹේ සේයා ඈත දුර ආකාසයේ... හුරුවෙන්නේ මං කොහොම රිදවා විඳවන්න තනි ආදරේ... නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ... නැවතුනෙමි මං අහස බලමින් නුඹේ මුව යලි දකින්න... අහිමි නුඹ මට හිමි වු අහසට නුහුරු ආදරේ විඳින්න....