SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Rathriya

Rathriya

රාත්‍රිය

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
තරු එළියෙන් පිපුනු රැයකි සඳ එනතුරු සිත ඇත ළැතැවී තරු එළියෙන් පිපුනු රැයකි සඳ එනතුරු සිත ඇත ළැතැවී හද නිසලින් නිවෙනා පැයකි ඇස් අඳුරට පෙම් කවි පබඳී රාත්රිය තව කිසිවක් නොයදී තනියක් නැත අඩුවක් නොදනී රාත්රිය තව කිසිවක් නොයදී තනියක් නැත අඩුවක් නොදනී කලු සුදු සිතුවම ලස්සන වන්නට වර්ණය ගැල්වී පිරිපුන් වන්නට ඔබ සිටියානම් //// කඳු සිත සනසන සුසීත මදනළ සේ ඔබෙ නෙතු කැන් මා සනසයි පවනට මුසු වූ ඒ මල් සුවඳට මත් වූවත් ඔබෙ සුව නොගෙනෙයි කලු සුදු සිතුවම ලස්සන වන්නට වර්ණය ගැල්වී පිරිපුන් වන්නට ඔබ සිටියානම් //// ගිරි හිස මුදුනින් පියඹන ජලකඳ සේ ඔබේ වරලස මා සනසයි වනයේ තුරු හිස සනසන බිඟු කැල නැගූ ඒ හඬ ඔබෙ කටහඬමයි තරු එළියෙන් පිපුනු රැයකි සඳ එනතුරු සිත ඇත ළැතැවී රාත්රිය තව කිසිවක් නොයදී තනියක් නැත අඩුවක් නොදනී රාත්රිය තව කිසිවක් නොයදී තනියක් නැත අඩුවක් නොදනී කලු සුදු සිතුවම ලස්සන වන්නට වර්ණය ගැල්වී පිරිපුන් වන්නට ඔබ සිටියානම් //////