SG

MIHINDU ARIYARATNE

0%
Mihindu Ariyaratne
Mandodari

Mandodari

මන්දෝදරි

ArtisteMihindu Ariyaratne

OFFICIAL MUSIC VIDEO

Spotify Player

Apple Music Player

Deezer Player

LYRICS

සිංහල පදමාලාව
කයිලාස ගිර සා විසල් ප්‍රේමෙනි සංසාර චාරිකාවේ පෙම්මාදරී පින්සාර ශෲංගාර උන්මාදිනී සංසාර ආදරී මා මන්දෝදරී.. උහුලාන දරදඬු ම රළු පිරිමිකම් ලේ ගලන ගෑනු හද වත්තම් කරන් සිරියානෙ හෙළුවාද ළය සෝ සුසුම් ‍රන්දෝලි මා සංසාර ආදරී මන්දෝදරී.. දරාගෙන සීතා ට බැඳි ආලකම් දුවනු රිසි පිරිමි හිත හීලෑ කරන් මියෙද්දිත් ළඟ උන්නු සුවඳ යි නොහිම් මදාරා මා සංසාර ආදරී මන්දෝදරී.